EPIC Campus · Ahangama

දින 45ක නේවාසික NVQ පුහුණු වැඩසටහන

ICT with AI, Automobile Maintenance හෝ Caregiver programme එක තෝරලා structured residential training එකකට සම්බන්ධ වෙන්න. කොරියානු අනුග්‍රහයෙන් පිරිනමන 50% scholarship සඳහා online applications දැන් භාරගනු ලැබේ.

45Residential days
3Career programmes
50%Korean-sponsored scholarship
EPIC Campus ශිෂ්‍යයෙකු මයික්‍රෆෝනයක් ඉදිරිපිට කතා කරන අයුරු
50%Korean Scholarship

Choose your path

ඔබගේ career path එක තෝරන්න

Practical training, residential support සහ ඉදිරි career guidance එකම programme එකකින්.

01

ICT with AI

Digital workplace skills, AI tools සහ practical ICT knowledge එකම residential programme එකකින්.

  • NVQ-oriented practical training
  • AI tools & office applications
  • Digital career pathway
Scholarship apply කරන්න →
02

Automobile Maintenance

Workshop-based automobile fundamentals සහ future SSW pathway එකට අවශ්‍ය practical foundation.

  • Hands-on workshop sessions
  • Maintenance fundamentals
  • Japan pathway guidance
Scholarship apply කරන්න →
03

Caregiver

Professional care skills, workplace discipline සහ local or overseas career preparation.

  • Essential caregiving skills
  • Professional conduct
  • Career guidance
Scholarship apply කරන්න →

Residential experience

Learning එකට focus කරන්න අවශ්‍ය support එකත් එක්ක

Training, assignments, accommodation සහ daily student support coordinated programme structure එකකින් ලබාදෙයි.

01

නවාතැන්

Campus-based residential arrangement.

02

ආහාර

Programme schedule එකට ගැළපෙන meal support.

03

Practical Training

Classroom learning සමඟ hands-on sessions.

04

Career Guidance

Next-step planning සහ Japan pathway information.

Online application

කොරියානු අනුග්‍රහයෙන් 50% Scholarship

තෝරාගත් සිසුන් සඳහා පාඨමාලා ගාස්තුවෙන් 50%ක ශිෂ්‍යත්වයක් කොරියානු අනුග්‍රහය යටතේ පිරිනමයි. Form එක submit කළ පසු application එක EPIC Campus secure admin database එකට ලැබෙයි. Counsellor කෙනෙක් eligibility සහ next steps ගැන ඔබව සම්බන්ධ කරගනී.

  • Application reference number එකක් ලැබේ
  • EPIC Campus manager review කරයි
  • Selected applicantsට direct contact කරයි

Scholarship Application

නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. * fields අනිවාර්යයි.

Need to know

Frequently asked questions

Apply කළ පසු?

Application එක admin team එක review කරලා WhatsApp හෝ phone call එකකින් සම්බන්ධ වෙයි.

Scholarship හැමෝටම ලැබෙනවාද?

නැහැ. Eligibility සහ available seats අනුව selection සිදු කරයි.

වැඩි විස්තර?

077 527 1177 අංකයට WhatsApp message එකක් යවන්න.